55

Q.S ජෝනා (10:55)

اَلَآ اِنَّ لِلّٰهِ مَا فِى السَّمٰوٰتِ وَالْاَرْضِۗ اَلَآ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّلٰكِنَّ اَكْثَرَهُمْ لَا يَعْلَمُوْنَ

alā inna lillāhi mā fis-samāwāti wal-arḍ(i), alā inna wa‘dallāhi ḥaqquw wa lākinna akṡarahum lā ya‘lamūn(a).

නියත වශයෙන්ම අහස්හි ඇති දේ හා පොළොවෙහි ඇති දේ අල්ලාහ්ටම අයත් බව ඔබ දැනගන්න. අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍ය නොවේද? නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිති.