20
Q.S ජෝනා (10:20)
وَيَقُوْلُوْنَ لَوْلَآ اُنْزِلَ عَلَيْهِ اٰيَةٌ مِّنْ رَّبِّهٖۚ فَقُلْ اِنَّمَا الْغَيْبُ لِلّٰهِ فَانْتَظِرُوْاۚ اِنِّيْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِيْنَ ࣖ
wa yaqūlūna lau lā unzila ‘alaihi āyatum mir rabbih(ī), faqul innamal-gaibu lillāhi fantaẓirū, innī ma‘akum minal-muntaẓirīn(a).
“ඔහු (මුහම්මද්) තුමාට ඔහුගේ ස්වාමියාගෙන් සංඥාවක් පහළ කර නැත්තේ මන්ද?” යි ඔවුහු විමසති. “නියත වශයෙන්ම අදෘශ්යමාන දේ අල්ලාහ් සතුය. එබැවින් ඔබ රැඳී සිටින්න. මෙන්න, මමත් ඔබ සමඟ රැඳී සිටිමි” යි පවසන්නෝය.