102
Q.S ජෝනා (10:102)

فَهَلْ يَنْتَظِرُوْنَ اِلَّا مِثْلَ اَيَّامِ الَّذِيْنَ خَلَوْا مِنْ قَبْلِهِمْۗ قُلْ فَانْتَظِرُوْٓا اِنِّيْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِيْنَ

fahal yantaẓirūna illā miṡla ayyāmil-lażīna khalau min qablihim, qul fantaẓirū innī ma‘akum minal-muntaẓirīn(a).

එබැවින් ඔවුන්ට පෙර මිය ගිය අයට සිදු වූ දේවලට සමාන දෙයක් මිස (වෙන කිසිවක්) ඔවුන් අපේක්ෂා නොකරයි. ඔබ මෙසේ පවසනු: “ඉතින් රැඳී සිටින්න! මමත් ඔබ සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නන්ගෙන් කෙනෙකි.”