1

Q.S ජෝනා (10:1)

الۤرٰ ۗتِلْكَ اٰيٰتُ الْكِتٰبِ الْحَكِيْمِ

alif lām rā, tilka āyātul-kitābil-ḥakīm(i).

අලිෆ් ලාම් රා. මේවා ප්‍රඥාවෙන් පිරුණු කුරානයේ වාක්‍යයන්ය.